මිලියනපතියන් බිහි කරන විශේෂ ලග්න!
කවදා හරි කෝටිපතියෙක් වෙන්න, මිලියනපතියෙක් වෙන්න හීන දකින්නේ නැත්තේ කවුද? අපි හැමෝම මහන්සි වෙලා වැඩ කරන්නේ ජීවිතේ දිනන්න. හැබැයි ඔබ කවදාහරි දැකලා තියෙනවද, සමහර අය පුදුම විදියට සල්ලි ආකර්ෂණය කරගන්නවා? පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තත් ඒක දියුණු වෙලා ලොකු තැනකට එනවා.
Read More